Kishore Kumar Hits

Jagath Wickramasinghe - Ma Samagin şarkı sözleri

Sanatçı: Jagath Wickramasinghe

albüm: Hima Paraadisey


මා සමඟින් මා දෙස බලා.
ආදරය දැනේදැයි සිතා.
මා සමඟින් ජීවිතේ පුරා.
ජීවිතේ දැනේවි පතා.
ඔය රූපෙන් මගේ සිත සලිත වී.
මේ ගීයෙ උල්පත වුනා.
සැහැල්ලුවෙන් ගෙවුණු ජීවිතේට. එක රෝස මලක් බර වුනා.
ඔබට මං ළංවුන තරම්. මේ ලෝකය ලස්සන වෙලා.
මට ඔයා ළංවුනා නම්. සිත පිරෙයි සුන්දර වෙලා...
තුටුවෙන තරම් ඔබ හින්දා මං ඔබ සොදුරු සිහිනයකී. //
ආදරයද මේ දැනෙන්නේ. ඔබ දකින දකින ගානේ.
කුමක් කරන්නද මට නොදැනේ. ඔබ කියාදෙන්න ඕනේ.
ඔබට මං ළංවුන තරම්. මේ ලෝකය ලස්සන වෙලා.
මට ඔයා ළංවුනා නම්. සිත පිරෙයි සුන්දර වෙලා...
තුටුවෙන තරම් ඔබ හින්දා මං ඔබ සොදුරු සිහිනයකී. //

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar