Kishore Kumar Hits

Jagath Wickramasinghe - Obath Mamath şarkı sözleri

Sanatçı: Jagath Wickramasinghe

albüm: Sagara Tharanga, Vol. 3


ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ
කඳුල සුසුම කුමකටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
අවිගැටෙනා බිම් තලය පුරා
යුධයේ ගිණිදැල් පැතිරෙන්නේ
දුක් විළාපයයි මිනිසුන්නේ යුධ වැදී කුමට මේ එකම පොළොව මත
එකම ලෙයින් අප සැඳුනේ
එකම සුසුම් ළය රැඳුනේ
ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ
කඳුල සුසුම කුමකටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
රකිමු මිනිස්කම් භේද නොවී
කුළගොත් උස් මිටි කම් දුරලා
සතුරු සිතුම් අත් හැරලා
කුසගින්න අවිදරා දැවේ ළපටි සිත්
කඳුළු පිසිමු දරුවන්නේ
සතුට බෙදමු මිහිමඩලේ
ඔබත් මමත් හිඳිනා මේ ලොව
තුළ කඳුල සුසුම කුමකටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar