Jagath Wickramasinghe - Jale Gabura şarkı sözleri
Sanatçı:
Jagath Wickramasinghe
albüm: Sagara Tharanga, Vol. 3
ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවඳ ජලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ උඹට බොරු කියන්නෙ නෑ
ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවඳ ජලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ උඹට බොරු කියන්නෙ නෑ
ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුන සෙනෙහෙ
තරම කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි
ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුන සෙනෙහෙ
තරම කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි
නැන්දා මාමා මට බනීවිදෝ
දුව දෙන්න බෑ කියාවිදෝ
නැවුම් සිහින සුන්ව යාවිදෝ
නුඹවත් මට බහක් දේවිදෝ
නැන්දා මාමා මට බනීවිදෝ
දුව දෙන්න බෑ කියාවිදෝ
නැවුම් සිහින සුන්ව යාවිදෝ
නුඹවත් මට බහක් දේවිදෝ
ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුන සෙනෙහෙ
තරම කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි
ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුන සෙනෙහෙ
තරම කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි
ආදරෙයි මං ආදරෙයි
ආදරෙයි මං ආදරෙයි
ආදරෙයි මං ආදරෙයි
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri