Nirosha Virajini - Mata Aaloke şarkı sözleri
Sanatçı:
Nirosha Virajini
albüm: Savumya Chandra Paya
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගේ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
♪
මනහාරී වේ මේ නිවස ඒ පින මා
මනහාරි වේ මේ නිවස ඒ පින මා
ලෝකේ නිම් නෑ සෙනේහේ බෝ රන් රහා
ලෝකේ නිම් නෑ සෙනේහේ බෝ රන් රහා
තිර මා ආලේ හෘදේහි දුල්සාර වේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
♪
මගේ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
මගේ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
සීන සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
සීන සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
නේක සැපතා ඔබේ පාද පරිචාරිකා
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
♪
ලෝකයේ මේ වගේ කොහිද රස කන්කලු
ලෝකයේ මේ වගේ කොහිද රස කන්කලු
හෘදේ මහදේ මේ සැමියාට ආලේ කෙරූ
හෘදේ මහදේ මේ සැමියාට ආලේ කෙරූ
මාගේ පූජා පියා මාගේ නිර්වාණෙ වේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri