Nirosha Virajini - Pem Hadavatha Paarava şarkı sözleri
Sanatçı:
Nirosha Virajini
albüm: Savumya Chandra Paya
පෙම් හදවත පාරවා
මෝරන පෙම මෝරවා
මා දුක් ගින්දරේ දමා
රත්තරනේ ඇයි ඔබ යන්නෙ මා දමා
පෙම් හදවත පාරවා
මෝරන පෙම මෝරවා
මා දුක් ගින්දරේ දමා
රත්තරනේ ඇයි ඔබ යන්නෙ මා දමා
ඒ ඔබ කී කතා නිතර නිතර සිහි කරලා
ඒ ඔබ කී කතා නිතර නිතර සිහි කරලා
හඬනවා ඔබ හින්දා දුක් වෙලා මා සැමදා
හඬනවා ඔබ හින්දා දුක් වෙලා මා සැමදා
ආගිය සෑම ගමන් මා අත ගෙන ඒ කාලේ
ආගිය සෑම ගමන් මා අත ගෙන ඒ කාලේ
සිහිවෙනවා පුදුම තමා ඔහොම කලේ මොකද අනේ
සිහිවෙනවා පුදුම තමා ඔහොම කලේ මොකද අනේ
මා දුක් ගින්දරේ දමා රත්තරනේ
ඇයි ඔබ යන්නෙ මා දමා
පෙම් හදවත පාරවා
මෝරන පෙම මෝරවා
මා දුක් ගින්දරේ දමා
රත්තරනේ ඇයි ඔබ යන්නෙ මා දමා
මට වැඩි සම්පතුත් ඔබට එදා තිබුණේ නැතේ
මට වැඩි සම්පතුත් ඔබට එදා තිබුණේ නැතේ
මතකයි කියපු කියූං මා අත ගෙන ගයපු ගැයුම්
මතකයි කියපු කියූං මා අත ගෙන ගයපු ගැයුම්
යන්නේ ඇයිද අනේ මා දමා
මොනව නොකියාවිද ලෝකයා
යන්නේ ඇයිද අනේ මා දමා
මොනව නොකියාවිද ලෝකයා
කඳුළැල්ලෙන් මුහුණ වසා ඉන්නවා
ඔබ ගැන සිහි වෙනකොට දිවා රැයේ දුක තමා
කඳුළැල්ලෙන් මුහුණ වසා ඉන්නවා
ඔබ ගැන සිහි වෙනකොට දිවා රැයේ දුක තමා
පෙම් හදවත පාරවා
මෝරන පෙම මෝරවා
මා දුක් ගින්දරේ දමා
රත්තරනේ ඇයි ඔබ යන්නෙ මා දමා
පෙම් හදවත පාරවා
මෝරන පෙම මෝරවා
මා දුක් ගින්දරේ දමා
රත්තරනේ ඇයි ඔබ යන්නෙ මා දමා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri