Kishore Kumar Hits

Chandralekha Perera - Re Bo Wuna şarkı sözleri

Sanatçı: Chandralekha Perera

albüm: Neela Nuwan


රෑ බෝ උනා ළමුනේ ඇති කෙලි කවට
ගෙපැලේ පහනෙ තෙල් ඇතිදෝ අද දිනට
දවසක් ගෙවී දවසක් එළිවෙයි හෙටට
නුඹලගේ තාත්තාගේ සුව දුක් කෙලෙස
ගත වෙහෙසයි මගේ, කරදර කරනු එපා
රස මසවුළු බොජුන් ඉල්ලා හඬනු එපා
ඇති සැටියකට කා බී දිවි ගෙවනු විනා
වෙන අන් දෙයක් නැත පුතුනේ ඔයිට වඩා
යහනේ ඉහ ලඟින් ඉඳගෙන මම ඉන්නම්
හිමියනි මගේ, හැකි අයුරින් සලකන්නම්
දරු දෙදෙනා නුඹේ පණ මෙන් රැක ගන්නම්
හැකි විගසින් සුව වේවා පතමී මං
රෑ බෝ උනා ළමුනේ ඇති කෙලි කවට
ගෙපැලේ පහනෙ තෙල් ඇතිදෝ අද දිනට
දවසක් ගෙවී දවසක් එළිවෙයි හෙටට
නුඹලගේ තාත්තාගේ සුව දුක් කෙලෙස

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar