හිරුට පිපෙන පුන් පියුමේ
වෑහෙන ගීතේ ගයා
සඳුට පිපෙන කොඳ කැකුලේ
රෑ මධු ගීතේ වෙලා
යුගෙන් යුග පුරා සසර සැරිසරා
යුගෙන් යුග පුරා සසර සැරිසරා
ඔබේ ආදරෙන් මා ලබනා
දෙව්ලොව බැබලෙනා
♪
බලන්න, මේ බලන්න
හැම උයනක නෙක මල් පිපී
විඳින්න, ඔබ විඳින්න
ඒ සුවඳේ රැඳවී වෙලී
මගේ සිතුම් රසු දැල් හඬවනා
ඔබේ රුවන් ස්වරය වාසනා
හිරුට පිපෙන පුන් පියුමේ
වෑහෙන ගීතේ ගයා
සඳුට පිපෙන කොඳ කැකුලේ
රෑ මධු ගීතේ වෙලා
යුගෙන් යුග පුරා සසර සැරිසරා
යුගෙන් යුග පුරා සසර සැරිසරා
ඔබේ ආදරෙන් මා ලබනා
දෙව්ලොව බැබලෙනා
♪
සොයන්න, නෑ සොයන්න
හද ලතැවුල් බෝ දුර ඇති
අඬන්න, නෑ තැවෙන්න
මා කුමරුන් තුරුලේ හිඳී
මගේ සිතුම් රසු දැල් හඬවනා
ඔබේ රුවන් ස්වරය වාසනා
හිරුට පිපෙන පුන් පියුමේ
වෑහෙන ගීතේ ගයා
සඳුට පිපෙන කොඳ කැකුලේ
රෑ මධු ගීතේ වෙලා
යුගෙන් යුග පුරා සසර සැරිසරා
යුගෙන් යුග පුරා සසර සැරිසරා
ඔබේ ආදරෙන් මා ලබනා
දෙව්ලොව බැබලෙනා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri