මට ඔයා විතරක් උනත්
ඔබට ඉන්නෙ මන් විතරද
හිත හදන් මා පෙම් කලත්
මගෙ සෙනෙහෙ මදි වාගෙද
දිවි පරදුව තියා මා පෙම්
කලා තනි වෙන්නෙ මන් කොහොමද
මා වෙනුවෙන් මෑවුනු ඔයා
වෙනකෙක් උදුරා ගෙනද හොරා
තව මොහොතින් මෙ මාව දමා
මගෙ සෙවනින් නික්මෙයිද ඔයා
කදුලු මෙ අපතෙ නොයවලා
ඉමු හොදින් වෙනදා මෙන් සදා
පෙම් කෙරු හිතක් නොමරල
සෙනෙහසින් ඉන්න සෑමෑදා
කොයි කවුරුවත් නොමෑත
මන් තරම් ආදරෙ ඔබටනම්
පෙම් කල හිතක් රවටනු
එපා පවු පිරෙයි රත්තරන්
මා වෙනුවෙන් මෑවුනු ඔයා
වෙනකෙක් උදුරා ගෙනද හොරා
තව මොහොතින් මෙ මාව දමා
මගෙ සෙවනින් නික්මෙයිද ඔයා
Music
පෙරුමන් පුරා හමු වෙලා
ලන් උනේ පෑතුමන් දරා
වෙන කෙනෙක් වෙතට නම්
ඔයා දීල බෑ මිය යන තුරා
කොයි කවුරුවත් නොමෑත
මන් තරම් ආදරෙ ඔබටනම්
පෙම් කල හිතක් රවටනු
එපා පවු පිරෙයි රත්තරන්
මා වෙනුවෙන් මෑවුනු ඔයා
වෙනකෙක් උදුරා ගෙනද හොරා
තව මොහොතින් මෙ මාව දමා
මගෙ සෙවනින් නික්මෙයිද ඔයා
මට ඔයා විතරක් උනත්
ඔබට ඉන්නෙ මන් විතරද
හිත හදන් මා පෙම් කලත්
මගෙ සෙනෙහෙ මදි වාගෙද
දිවි පරදුව තියා මා පෙම්
කලා තනි වෙන්නෙ මන් කොහොමද
මා වෙනුවෙන් මෑවුනු ඔයා
වෙනකෙක් උදුරා ගෙනද හොරා
තව මොහොතින් මෙ මාව දමා
මගෙ සෙවනින් නික්මෙයිද ඔයා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri