ඇයි ඔබ ශෝකයෙන්
තනිවී මුසපත්වෙලා
ඇයි ඔබ ශෝකයෙන්
තනිවී මුසපත්වෙලා
ඔබව බලා සැනසිලා
මා කෙසේ වාවමිදෝ
සතුටේ රැඳේවි චේතනා
ඔබ වත පිබිදී නම්
මසිතේ රැදේවී වේදනා
ඔබ වත මැලවී නම්
එනිසා මා හා කියන්න සැමදේ
මා සිත නොරිදාලා
ඇයි ඔබ ශෝකයෙන්
තනිවී මුසපත්වෙලා
ඇයි ඔබ ශෝකයෙන්
තනිවී මුසපත්වෙලා
ඔබව බලා සැනසිලා
මා කෙසේ වාවමිදෝ
කවුරුන් ඔබහට ළංවීදෝ
සිත මා පෙලාවිදෝ
මාගෙන් වරදක් වී ඇතිදෝ
සිතුවිලි මතුවේදෝ
ගොළුවත රකිමින්
මෙලෙසින් ඇයිදෝ
මා සිත රිදවාලා
ඇයි ඔබ ශෝකයෙන්
තනිවී මුසපත්වෙලා
ඇයි ඔබ ශෝකයෙන්
තනිවී මුසපත්වෙලා
ඔබව බලා සැනසිලා
මා කෙසේ වාවමිදෝ
ඇයි ඔබ ශෝකයෙන්
තනිවී මුසපත්වෙලා
ඇයි ඔබ ශෝකයෙන්
තනිවී මුසපත්වෙලා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri