Kishore Kumar Hits

Rookantha Goonatillake - Pawkaraya Man şarkı sözleri

Sanatçı: Rookantha Goonatillake

albüm: Maime Indan


ජේසුනී
ඔබට ආදරේ
පව් කාරයා මං
මා සිතේ
මටම වද දෙනා
පව්කාරයා මං
ඔබෙ දෙසුම් අසන්නට ආසයි
ඒ පණත් රකින්නට ආසයි
ඔබ වාගේ ඉන්නටත් ආසයි
ඒ වුනාට බාධක බෝමයි
ඒ වුණාට බාධක බෝමයි
ජේසුනි
ඔබට ආදරේ
පව් කාරයා මං
මං සීල සමාදන් වෙනවා
පාපෙට යළි යළි වැටෙනවා
සතුරන්ට සමාවත් දෙනවා
යළි ඔවුනට බැණ වදිනවා
ඉඳහිටලා දන් දෙනවා
දීලා අණ බෙර ගහනවා
දුක දහඩිය හොරකම් කරනවා
ඉන්පස්සෙ මම රජ වෙනවා
ජේසුනි
මා සිතේ
මටම වද දෙනා
පව් කාරයා මං
ජේසුනි
ඔබ දයාව අයදිනවා
පව් කාරයා
මං
මට සමාවෙන්න

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar