Victor Rathnayake - Pem Rasa Wehena - Radio Version şarkı sözleri
Sanatçı:
Victor Rathnayake
albüm: Pem Rasa Wehena - Single
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්)
ආදර නැකත ළඟා වේ
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලක ගී සැලේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්)
මී මධු සුවඳ සදා දේ
පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ
පිනි වරුසා වේවා
පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ
පිනි වරුසා වේවා
ඒ පෙම් කතරේ, මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා
ආදර නැකත ළඟා වේ
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලක ගී සැලේ
මී මධු සුවඳ සදා දේ
සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා, සදාතනික වේවා
සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා, සදාතනික වේවා
සසරෙන් සසරේ, එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා
ආදර නැකත ළඟා වේ
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලක ගී සැලේ
මී මධු සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ
මී මධු සුවඳ සදා දේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri