Victor Rathnayake - Api Okkoma Rajavaru şarkı sözleri
Sanatçı:
Victor Rathnayake
albüm: Samaru Liyawel
අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු
ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
ජය දද බන්දා
හහා හා හා
සිරිදුව කැන්දා
හහා හා හා
ජය දද බන්දා සිරිදුව කැන්දා
රුපු සෙන් ඔද තෙද සින්දා
හද අරවින්දා
හහා හා හා
කර සිරි නන්දා
හහා හා හා
හද අරවින්දා කර සිරි නන්දා
පර ගැති සිත ගත බින්දා
පර ගැති සිත ගත බින්දා
අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු
ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
හිස මල් පිපුණා
හා හා හා
හසරැල් නැගුනා
හා හා හා
හිස මල් පිපුණා හසරැල් නැගුනා
හද සෝ ගිනි දැල් නිවුනා
නෙතු කැන් දිලුනා
හා හා හා
සිතු වැල් බැඳුනා හා හා හා
නෙතු කැන් දිලුනා සිතු වැල් බැඳුනා
ජය මංගල ගී ගැයුනා
ජය මංගල ගී ගැයුනා
අපි ඔක්කොම රජවරු
ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු
ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri