Kishore Kumar Hits

Victor Rathnayake - Sandata Ahasa şarkı sözleri

Sanatçı: Victor Rathnayake

albüm: Samaru Liyawel


සඳට අහස ආදරේ දෝ
හ්ම් හ්ම්
මලට බඹරු ආදරේ දෝ
හ්ම් හ්ම්
දෙනෙතට වත ආදරේ දෝ
හ්ම් හ්ම්
සොඳුරියෙ මට ආදරේ දෝ
නෑ නෑ
සඳට අහස ආදරේ දෝ
හ්ම් හ්ම්
මලට බඹරු ආදරේ දෝ
හ්ම් හ්ම්
දෙනෙතට වත ආදරේ දෝ
හ්ම් හ්ම්
සොඳුරියෙ මට ආදරේ දෝ
නෑ නෑ
සිය හිස මල් තුරු ලිය සුරකින්නේ
ආදරෙන් නේදෝ
හ්ම් හ්ම්
දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ
ආදරෙන් නේදෝ
හ්ම් හ්ම්
ඔබ මගෙ හදවත් කුටියට එන්නේ
ආදරෙන් නේදෝ
නෑ නෑ
සයුරෙහි දිය කඳුළක් තරමින් වත්
ආදරෙයි නේදෝ
නෑ නෑ
එහෙනම් මා මුමුණන ගී පද
පෙරළා යළි කියනව දෝ
හ්ම් හ්ම්
පඳ සහනයි
සඳ පහනයි
පද මවනයි
මද පවනයි
වසර සසන තුරු
සසර වසන තුරු
අම මාදරෙයි
මම ආදරෙයි
මම ආදරෙයි
හ්ම් හ්ම්
මම ආදරෙයි
හ්ම්
මම ආදරෙයි
හ්ම්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar