Kishore Kumar Hits

Victor Rathnayake - Ahimi Wunath Numba Lande şarkı sözleri

Sanatçı: Victor Rathnayake

albüm: Gehanu Lamaine


අහිමි උනත් නුඹ ලදේ ...මට
හඩන්න අවසර නෑ...
විලෙන් එහා ඉද නුබේ සුවද වත
එතී ආ සුලං මගෙ මුව සිම්බා
නොපැතූ අතකට අතදුන් දවසේ
හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
අහිමි උනත් ...
නුබ කැනදන් ගිය මංගල රිය නැගි
දූලි වලාවන් මගෙ මුව සිම්බා...
අහිමි උනත්
කියාගන්න බැරි දුකක් නිමන්නට
නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා
අහිමි උනත්...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar