Victor Rathnayake - Handawala şarkı sözleri
Sanatçı:
Victor Rathnayake
albüm: Muthukumari
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා වෙනතාක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑ ඒ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුලු නෑ මේ දෙනෙතේ ඉතිං
ගියදාම ඔබව උහා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්
ගොළුවෙච්ච තරු දෑසේ
කඳුලැල් උනන්නේ
දරාගන්න බෑ මේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම්
ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරිවුනේ සංසාර ආදරේ
ගියදාම ඔබව උහා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්
මේ පාලු දුක් සිහිනේ
අතරමංවෙලා බොහොසේ
බාරගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතේ වැටුන තරම්
නැඟිට ගන්න බෑ ආයේ
මැරි මැරි දුක දී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑ ඒ මතකෙට හොරෙන්
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා වෙනතාක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑ ඒ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුලු නෑ මේ දෙනෙතේ ඉතිං
ගියදාම ඔබව උහා ඉගිල්ලී හොරෙන්
මට මාද නැතිවුනා සත්තයි හෙමින්
End
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri