Kishore Kumar Hits

Victor Rathnayake - Handapaanak se şarkı sözleri

Sanatçı: Victor Rathnayake

albüm: Muthukumari


හදපානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට...
ගංගාවක් තරමට
සිසිලස පිදුවයි නුබ මා හට...
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට...
හදපානක් වූයේ...
නුබ නොවෙදෝ මා සිත් අහසට...
දූවිලි හුළගින් පිරුනත්
ඉපදුනු නගරේ...
මට නුපුරුදු ගමට එන්න බෑ...
මේ නගරය අත් හරින්න බෑ...
මගෙ උරුමය රැදුනත් මා ලද ගම් පියසේ...
මේ නගරේ කූඩු වෙන්න බෑ...
ගම්මානය අත් හරින්න බෑ...
අප දෙන්නා මුන ගැස්වූ
මේ මහ නගරේ...
අතැර නුබට ගමට යන්න බෑ...
මේ නගරය අත් හරින්න බෑ...
මගේ සිතින් නුබ සිතනා
මතු යම් දවසේ...
මේ නගරේ පාළු වෙන්නෙ නෑ...
මන් තනියෙන් ගමට යන්නෙ නෑ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar