Victor Rathnayake - Sanda Hiru Tharu Mada şarkı sözleri
Sanatçı:
Victor Rathnayake
albüm: Sanda Hiru Tharu
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙනෑ
අනග තරුන බභරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ. අපි මැරෙන්නෙ නෑ.
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙනෑ
අනග තරුන බභරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ. අපි මැරෙන්නෙ නෑ.
කලක මෙහෙන් චුතවෙනවා...
එලොව ගිහින් වැජබෙනවා.
කලක මෙහෙන් චුතවෙනවා...
එලොව ගිහින් වැජබෙනවා.
පෙලපත නම වෙනස්වෙලා
ආයෙත් මෙලොවට එනවා.
එහෙම මිසක් කිසිම දිනෙක අපි මැරෙන්නෙ නෑ...
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙනෑ
අනග තරුන බභරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ. අපි මැරෙන්නෙ නෑ.
හැරමිටියෙන් ඇවිදින්නෝ.
අපට එරෙහිවී එන්නෝ...
හැරමිටියෙන් ඇවිදින්නෝ.
අපට එරෙහිවී එන්නෝ...
සීමා මායිම් වැට කොටු
මේ කිසිවක් අපට නැතේ.
වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙනෑ...
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙනෑ
අනග තරුන බභරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ. අපි මැරෙන්නෙ නෑ
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙනෑ
අනග තරුන බභරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ. අපි මැරෙන්නෙ නෑ
අපි මැරෙන්නේ නෑ. අපි මැරෙන්නෙ නෑ.
අපි මැරෙන්නේ නෑ. අපි මැරෙන්නෙ නෑ.
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri