Kishore Kumar Hits

Victor Rathnayake - Soka Sanasum şarkı sözleri

Sanatçı: Victor Rathnayake

albüm: Soka Sanasum


ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවිතේ මතු වාසනා ජීවිතේ මතු වාසනා
වීණා වෙතක් මැද ගී ගයන්නේ
පෑ සෙනේ හද මිහිර මවා//
රන්කේලි බදිමින් මඟ සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා
මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ//
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar