Kishore Kumar Hits

Victor Rathnayake - Oya Desa Dodamaluwa şarkı sözleri

Sanatçı: Victor Rathnayake

albüm: Oya Desa Dodamaluwa


ඔය දෑස දොඩමළුව කී කතා අස අසා
සිටිමි මම යහන මත ඔබේ රුව ගැන සිතා
තඹරු පෙති අතර රැඳි සිනහවෙන් සනසවා
පුර පසේ සඳ වගේ වඩිනු මා වෙත ළඳේ
ළමැද මත තුරුළු වී උකුල මත හිස හොවා
නිල් නුවන් දකින්නට ළමැද හස සනසවා
තඹරු පෙති අතර රැඳි සිනහවෙන් සනසවා
පුර පසේ සඳ වගේ වඩිනු මා වෙත ළඳේ
වසත් කල රෑ සඳේ පෙම් කුසුම් පුබුදන්න
වසන්තයේ දේදුන්නේ පාට හත දකින්නට
තඹරු පෙති අතර රැඳිසිනහවෙන් සනසවා
පුර පසේ සඳ වගේ වඩිනු මා වෙත ළඳේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar