Priya Sooriyasena - Mage Samarum Pothe şarkı sözleri
Sanatçı:
Priya Sooriyasena
albüm: Priya Gee Vissa
මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා ඔබ මගේ යැයි කියා
පැතුවේ සිතුවේ බොරුවටද ඔයා
මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
පාසල හැර අප වෙන්වී ගියා
මතක සේයා මවා
ඔබ ලියු දේ තියා කියු දේවල් පවා
සුළගේ විසිරී දූවිල්ල වගේ
මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
උණුසුම් ආදර වදනක් පොතේ
අද ඇතේ ලියැවිලා
මා සිතින් වැලපීලා සොදුරු සැමරුම් බලා
සැමදා මෙලෙසේ සිහිකරමි ඔයා
මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා ඔබ මගේ යැයි කියා
පැතුවේ සිතුවේ බොරුවටද ඔයා
මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri