Kishore Kumar Hits

Piyath Rajapakse - Ma Dinawanna şarkı sözleri

Sanatçı: Piyath Rajapakse

albüm: Ma Dinawanna


වේදනා හිතේ තියන් සිනාසෙමි
ප්රාර්ථනා කඳුලකින් සඟවා ගනිමි
මතකයන් අතීතයේ තබා ඉතින්
නිරන්තරෙන් ඔබේ දිහා බලා හිඳිමි
මා දිනවන්න ආයේ
ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ
මා දිනවන්න ආයේ
ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ
ලියන්නෙමි කවි දහස් නුබේ නමින්
බිඳී ගියත් මිදී නොයන් කියන්නෙමි
මා දිනවන්න ආයේ
ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ
මා දිනවන්න ආයේ
ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ
හැම හැන්දෑවෙම මං ඔබ එක්ක හිඳන් මං අපෙ කතාව ලියන්නම්
අපෙ ආදරේ හැමදාම හැම හුස්මක් ගානේම මං විඳින්නම්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar