Kishore Kumar Hits

Charitha Attalage - Naadagam Geeya şarkı sözleri

Sanatçı: Charitha Attalage

albüm: Ridma Weerawardena

හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්

මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්
දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි

බලා හිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්
බලා හිඳින අඟනුන් ආලේ බඳියි රහසින්
පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි

කියා එද්දි අද මං සත්තයි ආලේ බඳී අඟනුන්
කියා එද්දි අද මං ආලේ බඳී අඟනුන්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar