Kishore Kumar Hits

Charitha Attalage - Galana Ganga (iClown Remix) şarkı sözleri

Sanatçı: Charitha Attalage

albüm: Galana Ganga (iClown Remix)


නීල දෑස හා දොඩවන්නම්
වළලු හඬට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්

ලෞකික සැප
මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
මගෙ නෙත් වල
ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
ගලන ගගක රළ වාගේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ (Ya)
ක්ෂිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar