Kishore Kumar Hits

Charitha Attalage - Galana Ganga (Yuki Beatz Remix) şarkı sözleri

Sanatçı: Charitha Attalage

albüm: Galana Ganga (Yuki Beatz Remix)


නීල දෑස හා දොඩවන්නම්
වළලු හඩට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්
ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ...
සිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ...
Ravi Jay Charitha
ලෞකික සැප
කාලය කා දැමීමක් නිර්වානෙට පිවිසෙන
පංච ස්කන්ධයක අස්ථිර ගතිය
මෙනෙහි මෙනෙහි
මං තාපසෙක්ම විය නුඹ දකින පෙර
ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත
ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට ඔයාගේ රුව
දැක බිඳුනා මගේ සම වැදි සිටි දැහැන මෙතු කලක් කැළඹිලා
සම්මා දිඨ්ඨිය මගේ අද නතර වෙලා ඔයාගේ නෙතු මුල මගේ හේතුඵල ගොළු වෙලා
අන්ධව අතර මග කිමද ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා විදනසින්ව
රූපයක සොබා එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
නීල දෑස හා දොඩවන්නම්
වළලු හඩට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්
ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ...
සිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar