Charitha Attalage - Sakura şarkı sözleri
Sanatçı:
Charitha Attalage
albüm: Sakura
සකුරා මලේ
♪
සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ
♪
සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ
♪
හිමි නොවෙනා ප්රේමේ
ලුහුබඳිනා ප්රේමේ
සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ
♪
සකුරා මලේ
♪
සකුරා මලේ
♪
පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ
පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ
සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ (සකුරා මලේ)
සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ
Mic check, mic check
Lights
Camera
Bona
Action
කඳුළු පිලියමක්
උඹට වියැකෙන්න හනමිටින්
සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින්
සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින්
මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්
යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
උඹයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්
මගේ රහසක නිම්හිම් නිම්නයක
කලවල ඉහන් උඹත් ගිම් හිම් ඩිම්බයක
ගිනි තියන් ඕම negative පටි
ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
මිරැන්ඩා දැන් උඹ අර්ත්මාර්තකාමී
වගනොකියන්න ජාතකෙට මා ප්රාර්ථනා වී
කිමෝනාව කඩතුරක් ගැබත් උඹ දරාගෙන
උඹේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න
හිමි නොවෙනා ප්රේමේ
ලුහුබඳිනා ප්රේමේ
සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ
සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ (සකුරා මලේ)
සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ (සකුරා මලේ)
සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ (සකුරා මලේ)
නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි
මුහුලස උර බෙත්මේ කඩා වැටී
මා දළු රෝස ඵලයට හඬා වැටී
පුර සකුරා සිසිරය පතනවා ඇතී
Charitha
Manasick
Westනාහිර
සකුරා මලේ
♪
සකුරා මලේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri