Kishore Kumar Hits

Charitha Attalage - Duwe şarkı sözleri

Sanatçı: Charitha Attalage

albüm: Duwe


දේස දීපංකරේ
පේන තෙක් මානයේ
වාලුකාවේ දැවී
කාසි හොයනා නගේ
පුංචි පැටවු නුඹේ
නැද්ද සිහිපත් උනේ
උන්ට උඹමයි අගේ
කාසි පොදි නම් නොවේ

සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ

සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ

රෑට තුරුලේ උඹේ
නින්ද ගිය හා පැටවු
මට බයේ හැංගිලා
නිදි වරා සෝ දුකින්
පොඩි එවුන්ගෙ දමා
උන්ගෙ අප්පත් මෙදා
රහමෙරේ කිමිදිලා
උන්ට අතවර කලා

සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ

සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar