Kishore Kumar Hits

Daddy - Sathutin Inna şarkı sözleri

Sanatçı: Daddy

albüm: Sathutin Inna


සතුටුයි සැමදා
ඔබ මා හැම ජීවත් කලේ
දුක් වී පල නෑ
මේ සොඳුරු ජීවන ගමනෙ
සැනසෙන්න නැලවෙන්න පිනවන්න
රහයි ජීවිතේ...
සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇඟට
හිටියොත් හොඳට
දුක නෑ හිතට
හරි දේ හරිමයි
සතුටේ උපත එතනයි
දුන් දේ සුවඳයි
දුන්නොත් ලැබෙනවා එය නියතයි
සැනසෙන්න නැලවෙන්න විඳවන්න
රහයි ජීවිතේ...
සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇඟට
සිටියොත් හොඳට
දුක නෑ හිතට
සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇඟට
සිටියොත් හොඳට
දුක නෑ හිතට
සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇඟට
සිටියොත් හොඳට
දුක නෑ හිතට
සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇඟට
සිටියොත් හොඳට
දුක නෑ හිතට

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar