Daddy - Yanna Yanna şarkı sözleri
Sanatçı:
Daddy
albüm: Arabiya
යන්න
යන්න
යන්න
යන්න
යන්න යන්න යන්න
කෙළිබිම ඔබේ...
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි...
මේ ඔබේ වාරයයි පන්දුවෙන් ලොවම දිනනා
පිති හරබයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි
එකට බැදෙමින් එකා වගේ එකා වගේ එකා වගේ
එකම අරමුණක් සිතේ නැගේ සිතේ නැගේ සිතේ නැගේ
පිත්ත පන්දුවත් අත දරා
ජය පරාජයත් ඉවසනා
ඔබ පළඳවයි කිරුළු ලක් මවු දිනවලා...
යන්න යන්න යන්න
කෙළිබිම ඔබේ...
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි...
මේ ඔබේ වාරයයි පන්දුවෙන් ලොවම දිනනා
පිති හරබයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි
දෙපිළ බෙදුනත් වෙනස් නොවේ වෙනස් නොවේ වෙනස් නොවේ
එකම මවකගේ දරුවෝ ලෙසේ දරුවෝ ලෙසේ දරුවෝ ලෙසේ
විනය ගරුක බව සුරකිනා
අභියෝගය අත් නොහරිනා
ඔබ පළඳවයි කිරුළු ලක් මවු දිනවලා...
දිනවලා...
යන්න යන්න යන්න
කෙළිබිම ඔබේ...
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි...
මේ ඔබේ වාරයයි පන්දුවෙන් ලොවම දිනනා
පිති හරබයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි
සූරයෙක් වෙන්නයි
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri