Kishore Kumar Hits

Daddy - Maa haa şarkı sözleri

Sanatçı: Daddy

albüm: Arabiya


මා හා හිනැහෙන් එපා.
දෑස් අගින් මුමුනන්නට එපා.
හ්ම්ම්. ළඟින් මගේ ඔබ ඉන් එපා...
වදන්වලින් සනසන්නට එපා...
ආදරේ දැනෙනවා...
ආ.දරේ දැනෙනවා.
ආ.දරේ දැනෙනවා...
කිසිම කෙනෙකු නෑ කිසිදවසක්
දුන්නේ මා දුන් ආදරයක්
ඔබ හා ගෙවෙනා හැමමොහොතක්
ආදරේ දුක් වේදනා මතකයට ගේනවා
මා හා හිනැහෙන් එපා.
දෑස් අගින් මුමුනන්නට එපා.
හ්ම්ම්. ළඟින් මගේ ඔබ ඉන් එපා...
වදන්වලින් සනසන්නට එපා...
ආදරේ දැනෙනවා...
ආ.දරේ දැනෙනවා.
ආ.දරේ දැනෙනවා...
ආශා ගංඟාවක බිඳුවක් මා
සිනහව අයුරින් ඔබහට දුන්නට.
නොසිතන් මිතුරියෙ දියට බහින්නට
අශා ගඟුළෙහි කිමිඳ ගිලෙන්නට
සිතනා පතනා හැමමොහොතක්
ආදරේ දුක් වේදනා මතකයට ගේනවා
ඉතින්.
මා හා හිනැහෙන් එපා.
දෑස් අගින් මුමුනන්නට එපා.
හ්ම්ම්. ළඟින් මගේ ඔබ ඉන් එපා...
වදන්වලින් සනසන්නට එපා...
ආදරේ දැනෙනවා...
ආ.දරේ දැනෙනවා.
ආ.දරේ දැනෙනවා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar