Daddy - Wareng Yanna (Jeewithe Windinna) şarkı sözleri
Sanatçı:
Daddy
albüm: Wareng Yanna (Jeewithe Windinna)
වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තම් හිප් හොප් කියන්නම්
ඔලුවෙන් හිටගෙනම
සතයක් වත් නැතුව
නොමිලේ හොඳට හිනාවෙන්න
සල්ලි කියා තම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන
ජීවත් වෙන අය ගැන ඇහුවා
දැනගත්තා
කලකිරුණා
බඩට ගැහුවෙ කවුද? අහ්...
ඔරවන්නේ මොකද?
චන්ඩි කියාගෙන ගැන්සි හදාගෙන
සද්ද දමාගෙන
දත් නැතුව බත් කාපු අය දැකලා
දුක හිතුනා
පරක්කු නෑ තවම
හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොඳ සැපක් ඕනෙනම්
බකන්නිලන් මොකද?
වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තම් හිප් හොප් කියන්නම්
ඔලුවෙන් හිටගෙනම (කව්ද කිව්වෙ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කුවල මොණරු ගේන්න
Yes පහයි No තුනකුයි ඇති
කෙල්ලෙක් දාගන්න
ජීවත් වෙන්න
ජීවය මෙන්න (මෙන්න මෙන්න)
ජීවත් වෙන්න
ජීවය දෙන්න
කඳුලු පුරවාගෙන
දවසම අඬන්නේ මොකටද?
බොක්කෙම්ම Love කරලා
බැඳලා බෙර ගහලා
ලොවට පෙන්නාපු කෙල්ලො
අලුත් පොරවල් දැක්කා
තැන් තැන් වල පච වෙනවා
වැරැද්ද කාගේද? නීතිය අපිකාටත් එකද?
ජාති ජන්ම කුල බේද පටලවපු
අපේම සමහරු සුදු ඇඳුම ඇඳගෙන
අසරණයට දඬුවම් කෙරුවා
පරක්කු නෑ තවම
අපිට වෙනස්වෙන්න බැරිද?
වරක් කිව්වා හොඳ සැපක් ඕනෙනම්
බකන්නිලන් මොකද?
වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තම් හිප් හොප් කියන්නම්
ඔලුවෙන් හිටගෙනම (කව්ද කිව්වෙ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කුවල මොණරු ගේන්න
Yes පහයි No තුනකුයි ඇති
කෙල්ලෙක් දාගන්න
ජීවත් වෙන්න (එන්න මෙන්න)
මෙන්න මගෙ අත ගන්න
විඳින්න ආදරේ ලබන්න
ආදරේ කරන්න
ඉතින් වරක් කිව්ව හොඳ සැපක් අරං හෙට
මැරිලගියත් මොකද?
වරෙන් යන්න අපිත් එක්ක
බැරිනම් ගෙදරට වෙලා ඉන්න
බැනුම් අහලා මදි වගෙනම්
ගෑනුන්ගෙන් ගුටිකන්න (කව්ද කිව්වෙ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කුවල මොණරු ගේන්න
Yes පහයි No තුනකුයි ඇති
කෙල්ලෙක් දාගන්න
ජීවත් වෙන්න
ජීවය මෙන්න මෙන්න
ජීවත් වෙන්න
ජීවය දෙන්න
කන්න බොන්න
කන්න දෙන්න
වරක් කිව්ව මෙන්න බැන්දා අපි
මේකත් අහලාම
වරෙන් යන්න අපිත් එක්ක
වරෙන් යන්න අපිත් එක්ක
බෙදාගන්න ගන්න කන්න බොන්න එන්න හිනාවෙන්න
ජීවත් වෙන්න
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri