Kishore Kumar Hits

Mihiran - Monalisa - Acoustic şarkı sözleri

Sanatçı: Mihiran

albüm: Monalisa (Acoustic)


මොනාලිසා ඔබ කියනා නිසා
දෙනුවන් නොවසා
ඔබ මා දෙස බලා සිටිනා නිසා
මොනාලිසා ඔය ඇස් මොනවද කියනා නිසා
ම්ම්... ඔබ කියනා නිසා
අවදිගත සිහිනයක ලැගුම්ගත් ප්රේමයක
පැරීසිය පුරා ඔබ සොයා සරන
බඹරුන් ඇත
නෙකවිධ වර්ණගත ඒ බඹරුන් මැද
මා කාලයක හිද ගෙවමි වරු ගනන්
ඔය නෙතු අග
තෙළිතුඩෙහි කඳුළකින් වර්ණගත කුසුමකින්
නුරාවක් නොවේ විරහවක් සිත්තම් කලා
යකඩ කණු මතින් ආදරේ යදිමින්
අයිෆල් අහස්ගැබ සිප අරන්
ඔය වත ඒ ලෙස අහස් ඉමේ සිට සිපගන්නම්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar