Kishore Kumar Hits

Bhashi Devanga - Heena Alawanthi şarkı sözleri

Sanatçı: Bhashi Devanga

albüm: Heena Alawanthi


මේ ලස්සන කතාවේ මං කියන්නේ
එක හීනෙක ආදරේ හිතවත් උනු දා
ඔය ලස්සන හිනාවෙන් මං දකින්නේ
මන් මත් උනු ආදරේ හිමිකාරී ඔයා
මට කියන්න මා නුබේ හැඩකාරකම් ළග
ආදරෙන් නවතින්නදෝ
මට ඒ හිනා ලොව හීනයෙන් මැව්
සුරංගනාවිය නුඹමදෝ
මුලු රෑ පුරා හැගුමන් දිදී
මගෙ හීනයේ හිමිකාරි වී
මට ලෝකයක් මැව් ආදරී
මගෙ හීන ආලවන්තියයි ඔයා
මගෙ හීන ආලවන්තියයි ඔයා
මගෙ හීන ආලවන්තියයි
රෑ සැරසූ තුරුල්ලේ
මගෙ ආගන්තුක කුමාරී
රූ පැරදූ ලඳුන්ගේ
වගෙ ආඩම්බර මනාලී
මට ලස්සන හීනයක් මැව්
හීන මල් කුමාරියේ
සීමා නෑ සීතලේ විඳිනා
මට කියන්න මා නුබේ හැඩකාරකම් ළග
ආදරෙන් නවතින්නදෝ
මට ඒ හිනා ලොව හීනයෙන් මැව්
සුරංගනාවිය නුඹමදෝ
මුලු රෑ පුරා හැගුමන් දිදී
මගෙ හීනයේ හිමිකාරි වී
මට ලෝකයක් මැව් ආදරී
මගෙ හීන ආලවන්තියයි ඔයා
මගෙ හීන ආලවන්තියයි ඔයා
මගෙ හීන ආලවන්තියයි
මට කියන්න මා නුබේ හැඩකාරකම් ළග
ආදරෙන් නවතින්නදෝ
මට ඒ හිනා ලොව හීනයෙන් මැව්
සුරංගනාවිය නුඹමදෝ
මුලු රෑ පුරා හැගුමන් දිදී
මගෙ හීනයේ හිමිකාරි වී
මට ලෝකයක් මැව් ආදරී
මගෙ හීන ආලවන්තියයි ඔයා
මගෙ හීන ආලවන්තියයි ඔයා
හීන ආලවන්තියයි
මගෙ හීන ආලවන්තියයි ඔයා
මගෙ හීන ආලවන්තියයි

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar