Gayya - Hadha Mandire şarkı sözleri
Sanatçı:
Gayya
albüm: Hadha Mandire
හද මන්දිරේ ඇඳි සිතුවමේ හැඩකාර මා අගබිසව රාජධානියේ
මතකය අපේ ප්ර්මාදරේ නටඹුන් වෙලා වැළලී ගියා අතීතයේ
සිතකින් නොවේ හඬවා වෙන්වී ගියේ
යදිමි සමා දණින් වැටී පාමුලේ
පවනේ දැවටී සුළඟේ හොරැහින් සැඟවී
සුව දුන් ආදරයේ මතකය මා රිදවා වී
මතුදා සසරේ හමුවෙයිද බලා හිඳිමි
කළ පව් ථල දී අද මා තැවෙමි
කළ පව් පලදී අද මා...
කඳුළැල් නෙතේ නුඹයි පිසළුවේ
සල්ලාල බේබදුකම් වලින් තුති මා කළේ
අවලම් මගේ මිතුරන් වටේ කළ චෝදනා හංගං හිතේ කෝම ඉවසුවේ
නෑ වැටහුනේ මෝඩකම් මට මාගේ උඩඟුවේ
බිසව වී අද ඔබ වෙන කෙනෙකුගෙ මාලිගේ
පවනේ දැවටී සුළඟේ හොරැහින් සැඟවී
සුව දුන් ආදරයේ මතකය මා රිදවා වී
මතුදා සසරේ හමුවෙයිද බලා හිඳිමි
කළ පව් ථල දී අද මා තැවෙමි
කළ පව් ථල දී අද මා තැවෙමි...
කළ පව් ථල දී අද මා තැවෙමි...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri