Gayya - Rahas şarkı sözleri
Sanatçı:
Gayya
albüm: Rahas
මා කිව් රහස් පොළොවට හෙලන්නෙපා
මා එන තුරා ඔබ නිදි මරන්නෙපා
මාගේ ලොවෙන් ඔබ දුර යන්නෙපා
මා ඉන්නවැයි අමතක කරන්නෙපා
මා ගැන මුසා ඔබ අහන්න එපා
අපගේ පැතුම් ඔබ විසිකරන්නෙපා
මා ගැන තැබූ විශ්වාසය බිඳින්නෙපා
මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා
මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා
ඔබට නොකියූ ඔබගෙන් සැඟවූ රහසක් නෑ ජීවිතේ
ලොවෙන් නොලැබූ ඔබගෙන් නොඅඩුව මට ලැබුන තරම් ආදරේ
මා ජීවත් වන්නේ මා එකම අරමුණ ද වන්නේ
ඔබ ආරක්ශා කර මා දෑත් ඔබ රකීවේ
මා මියැදුනත් නෑ දෑස් මා පියවෙන්නේ
මා කිව් රහස් පොළොවට හෙලන්නෙපා
මා එන තුරා ඔබ නිදි මරන්නෙපා
මාගේ ලොවෙන් ඔබ දුර යන්නෙපා
මා ඉන්නවැයි අමතක කරන්නෙපා
මා ගැන මුසා ඔබ අහුලන්නෙපා
අපගේ පැතුම් ඔබ විසිකරන්නෙපා
මා ගැන තැබූ විශ්වාසය බිඳින්නෙපා
මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා
මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri