Kishore Kumar Hits

SANUKA - Sansara Sihine (Live) şarkı sözleri

Sanatçı: SANUKA

albüm: Leya Saha Laya (Live)


සංසාර සිහිනේ. පෙර මග මා සිටියා.
කවදාද නුබ එන්නේ.
ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා.
මා නුබේ කුමරා.
සංසාර සිහිනයේ. මා නුබේ කුමරා.
මා නුබේ කුමරා.
පියමැන එන්න.මේ සිහිනයෙ සිරකාරිය වෙන්න.
තුරුලට එන්න පවසන් නුබ මගෙමයි කියා කුමරි...
පියමැන එන්න.මේ සිහිනයෙ සිරකාරිය වෙන්න.
තුරුලට එන්න පවසන් නුබ මගෙමයි කියා.
සංසාර සිහිනයේ... මා නුබේ කුමරා.
මා නුබේ කුමරා.///
සිහින දකින්න. මේ සිහිනයෙ හිමිකාරිය වන්න.
දිවියට එන්න. පවසන් නුබ මගෙමයි කියා කුමරී.
සිහින දකින්න. මේ සිහිනයෙ හිමිකාරිය වන්න.
දිවියට එන්න. පවසන් නුබ මගෙමයි කියා.
සංසාර සිහිනයේ... මා නුබේ කුමරා.
මා නුබේ කුමරා.///
සංසාර සිහිනේ. පෙර මග මා සිටියා.
කවදාද නුබ එන්නේ.
ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා.
මා නුබේ කුමරා.
සංසාර සිහිනයේ. මා නුබේ කුමරා.
මා නුබේ කුමරා.//////

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar