Kishore Kumar Hits

SANUKA - Amma (Live) şarkı sözleri

Sanatçı: SANUKA

albüm: Leya Saha Laya (Live)


වළාකුලු මැදින් පාවී ආවා
පෙර බැඳුණා වූ සුවඳක් දැනුණා
මා පැතූ මගේ සෙනෙහේ ඔබමයි
ඔබේ සිතින් පැතූ පුතුනා මමමයි
ඔබේ දෑතේ නැළවීලා
සුළැඟිල්ලේ එල්ලීලා
මා පතනා ගමනේ
සැමදා එළිය වීලා
රැජිණක් සේ ඉන්න සැමදා
වැජඹී
ජීවන ගමනේ මං පෙත් පසු කරලා
බාධක බිඳ දමලා විකුමන් පාලා
ශක්තියයි ඔබේ සෙනෙහේ බලයයි
උණුසුමයි ඔබේ නොසැලෙන ආදරයයි
මගේ දෑතේ සවිය දීලා
මගෙ පණ සේ රකිමි සැමදා
මා දිනනා දවසේ
සිත්සේ සතුටු වීලා
රැජිණක් සේ ඉන්න සැමදා
අම්මා ️

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar