Kishore Kumar Hits

Dinesh Tharanga - Sansare Suba Gaman şarkı sözleri

Sanatçı: Dinesh Tharanga

albüm: Sansare Suba Gaman


දෑසේ රැඳී මා
සෙවනැල්ලේ වෙලී
මේ හීන ගානේ
මා හා ළං වෙවී
මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්
මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහි ප්රාතිහාරෙකි
ජීවිත මධ්යානෙදී
මල් වැහි දෝතින් පිදූ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහි ප්රාතිහාරෙකි
ජීවිත මධ්යානෙදී
මල් වැහි දෝතින් පිදූ

සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා
හෙවනැල්ල සේ මගේ
ළඟ ඉන්න දෑස පේන මානයේ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහි ප්රාතිහාරෙකි
ජීවිත මධ්යානෙදී
මල් වැහි දෝතින් පිදූ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහි ප්රාතිහාරෙකි
ජීවිත මධ්යානෙදී
මල් වැහි දෝතින් පිදූ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar