Kishore Kumar Hits

Dhyan Hewage - Handana Sitha şarkı sözleri

Sanatçı: Dhyan Hewage

albüm: Handana Sitha


හඬනාසිත මා වසන් කර දා යනු කෙලෙසින්...
මහදේ සැලෙනා නුඹේ සැමදා රුව අදරින්...
කුණාටුවේ පාවෙනා රුවල්බිඳි ආදරේ වේදනා...
ඔබ මා පෙර වතාවක්...
සැනහී කිවු කතාවක්...
දිවියේ සොඳුරු හෝරාවේ...
ගෙවුනා නිදහසේ...
නුඹගේ ගතේ වෙලී මා ගැයුව ඒ ආදරේ ගායනා...
හඬනාසිත මා වසන් කර දා යනු කෙලෙසින්...
මහදේ සැලෙනා නුඹේ සැමදා රුව අදරින්...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar