Kishore Kumar Hits

Dhyan Hewage - Nimnaye şarkı sözleri

Sanatçı: Dhyan Hewage

albüm: Nimnaye


ලෝකය යනු මිහිතලේ
නොව ප්රීතිය ආදරේ
ජීවය නම් නිම්නයේ
මැද සතුටයි රැඳෙන්නේ
නිම් නොවනා ආකාහේ
සැම සොයනා සාර්ථකේ
අප සොයනා ආදරේ
නිම් නොවනා ආකාහේ
සැම සොයනා සාර්ථකේ
අප සොයනා ආදරේ
දිවි ගෙවනා දින ගණිනා
අප දකින ලොව සිටිනා
මිනිසුන් අප සැම අඟනා
ඇතැමුන් ලොව ජයගෙනා
නිම් නොවනා ආකාහේ
සැම සොයනා සාර්ථකේ
අප සොයනා ආදරේ
දකිනා මා සිත් ඡායා
පතනා ප්රීතිය මේ ලෝකයේ
ඔබ මා හා
දිවිගෙවනා විට උතුරයි ආදරේ
ලෝකේ අපහා දිවි ගෙවනා
සතුරන් මිතුරන් වන අඟනා
දින දින වැඩියෙන් ගෙවනා
හැඟුමයි ඒ ආදරේ
නිම් නොවනා ආකාහේ
සැම සොයනා සාර්ථකේ
අප සොයනා ආදරේ
නිම් නොවනා ආකාහේ
සැම සොයනා සාර්ථකේ
අප සොයනා ආදරේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar