Kishore Kumar Hits

Ranidu - Oba Aaa Nisa şarkı sözleri

Sanatçı: Ranidu

albüm: Ranidu


ඔබ නොදැක හිදිනා නිසා
පාඵවක් දැනුනා
සත්තමයි ඔබ මට මැවු
කෙනා මයි හිතුනා
හැරදා ගියත් ඔයා
මාව අමතක කරලා
සතුටින්ම ඉන්න ඔයා
අපෙ මතක අතහැරදා
මතු දිනෙක
ඔබෙ වෙන්න පෙරැමන් පුරා මෙමා
දැකගන්න
දිනගනින
බව දන්නෙ නෑ ඔයා
කවදාක හෝ
ලැබුනොත් ඹයා
පන වාගේ මං
රැකගන්නවා
ඹබ නොදැක හිදිනා නිසා ...
හිත රිදෙන බව නොදැන
රිදවන්නේ ඇයි ඹයා
තව උනන කදුලකට
ඉඩ තිබිබෙ ඇයි ඹයා
කවදාක හෝ
ලැබුනොත් ඔයා
පන වාගේ මං
රැකගන්නවා
ඔබ නොදැක හිදිනා නිසා ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar