Ranidu - Palayanne Naa Maa şarkı sözleri
Sanatçı:
Ranidu
albüm: Ranidu
පලා යන්නෙ නෑ මා ඔබ දමා මෙලසින් මා
හබා එනා සේනා දකිමි මා
පලා යන්නෙ නෑ මා ඔබ දමා මෙලසින් මා
හබා එනා සේනා දකිමි මා
හඩනා සැනෙහි ඔබේ නෙතු වෙමි
ඔබ තැවෙනා සඳෙහි ඔබේ හඳ වෙමි
අප ලබනා වේදනා
ආදරයේ රෑ මවා
ජිවිතයේ මල් සදාා පුදනා තරැහී
පලා යන්නෙ නෑ මා ඔබ දමා මේලසින් මා
හබා එනා සේනා දකිමි මා
පලා යන්න් නෑ මා ඔබ දමා මේලසින් මා
හබා එනා සේනා දකිමි මා
හඩනා සැනෙහී ඔබේ නෙතු වෙමි
ඔබ තැවෙනා සඳෙහි ඔබේ හඳ වෙමි
අප ලබනා වේදනා
ආදරයේ රෑ මවා
ජිවිතයේ මල් සදාා පුදනා තරැහී
පලා යන්නෙ නෑ මා ඔබ දමා මේලසින් මා
හබා එනා සේනා දකිමි මා
පලා යන්නෙ නෑ මා ඔබ දමා මේලසින් මා
හබා එනා සේනා දකිමි මා
ඔබේ නෙතු වෙමි
ඔබේ හඳ වෙමි
අප ලබනා වේදනා
ආදරයේ රෑ මවා
ජිවිතයේ මල් සදාා පුදනා තරැහී...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri