Kishore Kumar Hits

Kanchana Anuradhi - Amma Wage şarkı sözleri

Sanatçı: Kanchana Anuradhi

albüm: Amma Wage


මාගෙන් ඈතට
යනවාදෝ නුඹ
ස්නේහයේ මුදු පළඳා
හදේහී නැගෙනා
හැඟුමන් බෝමා
පවසනු බෑ නුඹ හා
අම්මා වගේ
දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ
අම්මා වගේ
දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ
හා...

දෙව් දූ නුඹමයි
මල් වැහි වෑහෙයි
කුමරුන්ගේ තුරුලේ නිවෙනා
මා පිය සෙනෙහේ
නුඹේ හිස පළඳා
වැජබේවා...
සැමදා
අම්මා වගේ
දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ
අම්මා වගේ
දුන් ආදරේ
රකිමී සදා සංසාරයේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar