Kanchana Anuradhi - Karakaara Bandinnata - Remake şarkı sözleri
Sanatçı:
Kanchana Anuradhi
albüm: Karakaara Bandinnata (Remake)
කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නොතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැලේ සිරිදේවී වෙලා නුඹ කැමතිද ඉන්න කියන්

නෑදැයො බලන්නට ජෝඩු වෙලා අපි බක්කි කරත්තෙන් යන්
මන් රත්නපුරෙන් මගෙ මැණිකෙට ඕනෙ හැමදේම ගෙනත් දෙන්නම්
පන තියෙන තුරාවට හැමසැප දෙන්නෙමි සත්තයි දිවුරමි මන්
අනෙ සත්තයි දිවුරමි මන්
කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැලේ සිරිදේවී වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
මුතුමාල පොටක් ඔය ගෙල පළඳන්නට හීන බැලුවේ මන්
මනමාලි කරන් නුඹ කැන්දන් යන්නට පෙරුම් පිරුවේ මන්
පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි නැකතක් බලමුද දැන්
අපි නැකතක් බලමුද දැන්
කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැලේ සිරිදේවී වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැලේ සිරිදේවී වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැලේ සිරිදේවී වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri