Kishore Kumar Hits

Kanchana Anuradhi - Pawee şarkı sözleri

Sanatçı: Kanchana Anuradhi

albüm: Pawee


සිනා කෝ දෑසේ
පෙම් කතා නෑසේ
සිනා කෝ දෑසේ
පෙම් කතා නෑසේ
නිවා සැනසුව
නුඹේ උණුහුම
කොහේ ගියෙදෝ පාවේ
කොහෙදෝ පාවේ
වරා මල් වාගේ
හිතුමතේ පාවේ
නුඹත් ඒ වාගේ
මා දාවා ආවේ
කඳුළු ගන්ගාවේ
දෑල මල් යායේ
කඳුළු ගන්ගාවේ
දෑල මල් යායේ
සුවඳ අරගෙන
වරෙන් හනිකට
පා වෙලා ආයේ
පා වෙලා ආයේ
සකි සඳේ ප්රේමේ
නුබයි මා ප්රාණේ
පැටලිලා සුලගේ
එන්නෙපා ආයේ

(සකි සඳේ ප්රේමේ
නුබයි මා ප්රාණේ
පැටලිලා සුලගේ
එන්නෙපා ආයේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar