Kishore Kumar Hits

Mahiru Senarathne - Megha Warshawe şarkı sözleri

Sanatçı: Mahiru Senarathne

albüm: Megha Warshawe


මීදුම් පාර මැදින්
අත් අල්ලන් කුඩේ යටින්
වැහි බිඳු වැටෙන සැනින්
හිරි ගැහුනා තුරුළු වෙමින්
වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ
වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ
වැහි සලුවෙන් ඇගෙ පින්බර මුහුණ තෙමා
කෝල මුවින් ලීලාවක ඇය සරසා
වැහි සලුවෙන් ඇගෙ පින්බර මුහුණ තෙමා
කෝල මුවින් ලීලාවක ඇය සරසා
කලඑළි රූ මවා කුළුඳුල් ගායනා
උණුහුම් දී හොවා පිනි බිඳුවක නුඹ සතපා
වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ
වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar