Kishore Kumar Hits

Mahiru Senarathne - Marambariya Meets Roopikawi şarkı sözleri

Sanatçı: Mahiru Senarathne

albüm: Marambariya Meets Roopikawi


මැදියම රැයක ප්රේමනීය රැඟුමන්
එක්ටැම් මාලිග පවුරු අතරින්
ඇසුණා පෙම් කවන්

මැදියම රැයක ප්රේමනීය රැඟුමන්
එක්ටැම් මාලිග පවුරු අතරින්
ඇසුණා පෙම් කවන්
කෝල මන බඳිනා රූබරිය මා
ප්රේම හීනෙක සොයනා
මා රම්බරිය මා

ඈගේ සෙනේ
නීල යහනේ නුඹේ
මා සැතපූ වෙලේ
මල් යහනේ නුඹේ
ඒ සොඳුරු සිහිනයේ
සිටු කුමරිය මගේ
හැම භවයෙන් භවේ
ළඟ හිඳිනා මැනේ
සීතාව සේ මා ලංවී හිඳින්
සංසාරයේ මා හා

රූපිකාවී
ඈගේ වරලේ
ශෝභනාවී
මා ආදරී
රූපිකාවී
තා, රේ, රේ, රා
තා, රේ, රා, රා, රේ
තා, රා, රේ, ර, රා
මා රම්බරිය මා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar