Kishore Kumar Hits

Mahiru Senarathne - Gandharwa Dehi şarkı sözleri

Sanatçı: Mahiru Senarathne

albüm: Gandharwa Dehi


මාත්රානූපමා නේත්රාමානනා ගාන්ධාරී හමා
නාරීමෝහනා රාණිහාරිකා නෑසී ආදරේ පා
ඒ රුවේ දවා වියසේයා ආ දිනේ හඩා
ස්නේහයේ නුවන් රූරා
මා ප්රණාමිනී නුබ පේනා ඒ වලා පවා
මුගල් වාලුකා පීරා
හී පවා මරා මේ කතා පුරා
සිහසුනේ ඉමේ මා හා
ගාන්ධර්ව දේහී නුබ තමා
මාත්රානූපමා නේත්රාමානනා ගාන්ධාරී හමා
නාරීමෝහනා රාණිහාරිකා නෑසී ආදරේ පා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar