Kishore Kumar Hits

Mahiru Senarathne - Danune Thaniyado şarkı sözleri

Sanatçı: Mahiru Senarathne

albüm: Danune Thaniyado


ජීවිත ගඟේ යන්න හැදුවා ගොඩක් මං
ටික කාලයක් ඉද්දි පෙනුනා හුඟක් මල්
නෙලුමක් පිපී එන්න ගෙවුනා ගොඩක් කල්
තනි මංසලේ ඉන්න බැරුවා තවත් කල්
පාවී දුරක් යන්න හිතුනා ඔහේ
දැවටී තුරුලේ ඔබේ
හෙමිහින් ඔබේ සුරත අල්ලන් ප්රියේ
විඳිමී ඔබේ සෙනේ
ඇසුනේ ඔබමදෝ
පෙනුනේ නුඹවදෝ
පැතුවේ කාවදෝ
දැනුනේ තනියදෝ
ඇසුනේ ඔබමදෝ
පෙනුනේ නුඹවදෝ
පැතුවේ කාවදෝ
දැනුනේ තනියදෝ
පාවෙලා දුරක් ගිහින්
යාවෙලා හෙමින් සැරින්
පාලුවෙන් මඟක් ඇවිත්
යන්නෙමි වසන් දොරින්
බිඳුනේ හිතේ හීන අඩකින් ප්රියේ
තවමත් ඇතේ ආදරේ
හෙමිහින් ඔබේ සුරත අල්ලන් ප්රියේ
යන්නම්ද මං පාඩුවේ
ඇසුනේ ඔබමදෝ
පෙනුනේ නුඹවදෝ
පැතුවේ කාවදෝ
දැනුනේ තනියදෝ
ඇසුනේ ඔබමදෝ
පෙනුනේ නුඹවදෝ
පැතුවේ කාවදෝ
දැනුනේ තනියදෝ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar