Kishore Kumar Hits

Mahiru Senarathne - Siddhara şarkı sözleri

Sanatçı: Mahiru Senarathne

albüm: Siddhara


සොළොසක් වසින් පෝරුව මතින්
අතැඟිලි බැඳන් පෙර පැතු ලෙසින්
ආ ගමන නිමවන්නට ඉතින්
මා යා යුතුයි ඔබ හැර මෙයින්
මුදු තෙපුල් සර මා හද නිවා
මල් සුවද ගත මා සනසවා
මුදු මුව මලින් අම කිරි පෙවූ
දිවමන් මවුනි, අවසර එපා!
පුන් ඇසළ සඳ රන් පුතු දකී
හේ සෝ බර ව සඳ රැස් නිවයි
අසු කෙසේ ගංතෙර මග දකිතත්
මා නිසා නො පමා වෙන් අදත්
පෙම් හුය කඩා යන්නේ නො වේ
ලෝ පෙම නිසා යන්නෙමි මෙසේ
ගං එතෙර මග දුටු ඒ දිනේ
එමි මග කියා දෙන්නට ප්රියේ
එමි මග කියා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar