Kishore Kumar Hits

Mahiru Senarathne - Numba Ma şarkı sözleri

Sanatçı: Mahiru Senarathne

albüm: Numba Ma


මේ හිත පාරා
රිදවුම් හෝරා
පෙනුනේ මායා
මිදිලා මාහා
රිදවුම් බෝමා
කිමදෝ ආශා
හිනැහී මා හා
නැවතී ඇයි පෙර හා
නැතුවට නුඹ හා
නොවුනට ළඟ මා
හිමි ඇතේ නුඹ මා
කොහේ හෝ බැඳීලා
නැතුවට නුඹ හා
නොවුනට ළඟ මා
හිමි ඇතේ නුඹ මා
කොහේ හෝ බැඳීලා
මගේ නෙවෙයි නෑ ඒත් ඔබ මගෙමයි
මන්දාකිනි සීමා නැති කාලයේ පෙම් ගී
රචකයෙක් නැති
ලෝකයක් පරතෙරක් නැති
මට අහිමිද නුඹ නෑ නුඹත් ඇති
ඒ මතක අමුනන්න හුස්ම සිපගන්න
ඇති බෝ ජීවිත නිමක් නැති
මනසේ සේයා
ඇඳිලා චායා
මඟහැරිලා මා
ඒ හිත ඇයි පෙළිලා
නැතුවට නුඹ හා
නොවුනට ළඟ මා
හිමි ඇතේ නුඹ මා
කොහේ හෝ බැඳීලා
නැතුවට නුඹ හා
නොවුනට ළඟ මා
හිමි ඇතේ නුඹ මා
කොහේ හෝ බැඳීලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar